Friday, January 23, 2026
Homeසියලුම පුවත්මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක්

මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක්

ඔන් මැක්ස් ඩී ටී පිරමීඩ මූල්‍ය ආයෝජන සිද්ධියෙන් අගතියට පත් පාර්ශවකරුවන් පිරිසක් මේ වන විට මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ, තමන්ට සිදුව ඇති අසාධාරණය පිළිබදව අවධානය යොමු කොට ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රමවේදය විධිමත් කර දෙන ලෙසටයි.

ඔන් මැක්ස් ඩී ටී පිරමීඩ් මූල්‍ය ආයෝජන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ ගයාන් වික්‍රමතිලක නැමැති පරිගණක ඉංජිනේරුවරයා පසුගියදා දිවයිනට රැගෙන ආ අතර පසුව ඔහු මාර්තු මස 07 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

RELATED ARTICLES

Most Popular

Recent Comments