Monday, January 26, 2026
Homeදේශීයමාලිමාවේ ජනාධිපති අපේක්‍ෂකයා මමයි.. තීන්දුයි..- අනුර

මාලිමාවේ ජනාධිපති අපේක්‍ෂකයා මමයි.. තීන්දුයි..- අනුර

මීළඟ ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂකයා තමන් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගය විධායක සභාව විසින් ඊයේ පස්වරුවේ රැස්වී එම තීන්දුව ගන්නා ලද බව ද හෙතෙම පැවසීය.

හිරු රූපවාහිනියේ පැවති සලකුණ වැඩසටහනේදී ඔහු මේ බව කියා සිටියේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments