Saturday, January 24, 2026
Homeදේශීයමෙරටින් තවත් සය නිවුන් දරු උපතක්.

මෙරටින් තවත් සය නිවුන් දරු උපතක්.

මෙරටින් තවත් සය නිවුන් දරු උපතක් වාර්තා වී තිබෙනවා. ඒ කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලෙන්. රාගම ප්‍රදේශයේ පදිංචි මවක් මෙලෙස පිරිමි දරුවන් 6 දෙනෙකු බිහි කර ඇති.
▪️බිළිදුන් හයදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments