Homeසියලුම පුවත්යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි

යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට පැමිණ ඇති බව වාර්තා වෙයි.
ඔහුගේ පැමිණීමේ අරමුණ සම්බන්ධයෙන් මෙතෙක් නිල තොරතුරු අනාවරණය වී නොමැත.

RELATED ARTICLES

Most Popular

Recent Comments