Sunday, January 25, 2026
Homeදේශීයරාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමට අයවැයෙන් රුපියල් බිලියන 90ක්

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමට අයවැයෙන් රුපියල් බිලියන 90ක්

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමට අයවැයෙන් රුපියල් බිලියන 90ක්

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සඳහා එළැඹෙන අයවැයේ දී රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

තඹුත්තේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා පැවසුවේ, රාජ්‍ය සේවයේ පරිවර්ථනීය වෙනසක් වෙනුවෙන් ඉදිරියේ දී පියවර රැසක් ගැනීමට නියමිත බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments