Homeසියලුම පුවත්රුසියානු ජනාධිපති මේ මාසයේ චීන සංචාරයක

රුසියානු ජනාධිපති මේ මාසයේ චීන සංචාරයක

ව්ලැදිමීර් පුටින් මහතා මේ මාසයේදී චීනය වෙත නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව එක්දින සංචාරයක් සඳහා රුසියානු ජනාධිපතිවරයා චීනයට පැමිණීමට නියමිත අතර, එම සංචාරයේ නිශ්චිත දිනය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බව සඳහන් වේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ චීන සංචාරය අවසන් වූ පසු මෙම සංචාරය සිදුවීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments