Wednesday, March 11, 2026
Homeආර්ථිකලාෆ්ස් ගෑස් මිල රුපියල් 300කින් ඉහළට

ලාෆ්ස් ගෑස් මිල රුපියල් 300කින් ඉහළට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන ලෙස ගෘහස්ථ ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කර තිබේ.
ඒ අනුව රු. 4,330ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 4,630ක් ලෙස සඳහන් වේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 120කින් ඉහළ දමා ඇති අතර රු. 1,742ක්ව පැවති එහි නව මිල රු. 1,862ක් බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments