Monday, January 5, 2026
Homeදේශීයලෝක බොරතෙල් මිල තවදුරටත් පහතට

ලෝක බොරතෙල් මිල තවදුරටත් පහතට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (5) තවදුරටත් පහළ ගොස් ඇති බව වාර්තා වනවා.

වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.21ක් ලෙස සටහන් වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

මෙි අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 94.73ක් ලෙසයි සටහන් වී තිබෙන්නේ.

අමෙරිකානු බොරතෙල් බැරලයක මිල ඩොලර් 90ට වඩා අඩුවෙන් සටහන් වී ඇත්තේ පෙබරවාරි මාසයෙන් පසුව බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ

RELATED ARTICLES

Most Popular

Recent Comments