Homeසියලුම පුවත්වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට

වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට

වෙල්ලාවලි ප්‍රදේශයේ වන අලියෙකු එල්ල කළ ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී මෙම වනඅලි ප්‍රහාරයට ඇය ලක්ව ඇති බව සඳහන් වේ.
මියගොස් ඇත්තේ 55 හැවිරිදි තික්කොඩිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් වෙල්ලාවලි පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments