Tuesday, February 17, 2026
Homeදේශීයවැලිගම සභාපති ලසන්ත ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට

වැලිගම සභාපති ලසන්ත ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (26) තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඇතැම් විදෙස් වාර්තා අනුව, සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයේදී වන අතර, අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවක්ද සිටින බවද CID නිලධාරීහු සඳහන් කරයි.

ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගැනීම සහ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මක වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments