Sunday, April 19, 2026
Homeදේශීයගෘහ ඒකක 50%කට අධික සංඛ්‍යාවක් ආර්ථික දරිද්‍රතාවයෙන් මිරිකිලා

ගෘහ ඒකක 50%කට අධික සංඛ්‍යාවක් ආර්ථික දරිද්‍රතාවයෙන් මිරිකිලා

මෙරට සමස්ත ගෘහ ඒකකවලින් සියයට පනහකට අධික සංඛ්‍යාවක් ආර්ථික දරිද්‍රතාවයෙන් මිරිකී සිටින බව ජාතික කාන්තා එකමුතුවේ සභාපතිනි හසිනි ද සිල්වා මහත්මිය කීවාය.

1989 දී ආරම්භ කළ ආර්ථික දරිද්‍රතාවය පිටුදැකීමේ විවිධ මෙහෙවර අපේක්ෂා කළ ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම ඵල රහිත වී තිබෙන බවට චෝදනා කළ ඇය දේශපාලන බලය තහවුරු කරගැනීමට පමණක් මෙම ජනසවිය, සමෘද්ධිය සහ අස්වැසුම භාවිතයට ගත් බවත් පැවැසුවාය

RELATED ARTICLES

Most Popular

Recent Comments