Sunday, January 25, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රිකට් 2025 නිලවරණය මාර්තු 31 වැනිදා

ශ්‍රී ලංකා ක්‍රිකට් 2025 නිලවරණය මාර්තු 31 වැනිදා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 නිලවරණය ලබන මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පැවැත්වෙන පළමු නිලවරණය 2025 නිලවරණය ලබන මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර ඡන්ද සංඛ්‍යාවද 147 සිට 60 දක්වා අඩුකර තිබෙන අතර, නාමයෝජනා භාර ගැනීම ඊයේ (23) දිනයෙන් අවසන් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා සඳහා වන විරෝධතා භාරදීමට ජනවාරි මස 29 වැනිදා දක්වා කාල​ය ලබාදී තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments