Homeදේශපාලනසජබය 21 නුගේගොඩ යන්නෙ නෑ! හැබැයි අපේ උණුසුම් සුබපැතුම්!

සජබය 21 නුගේගොඩ යන්නෙ නෑ! හැබැයි අපේ උණුසුම් සුබපැතුම්!

21 වැනිදා පැවැත්වෙන විපක්ෂයේ විරෝධතාවට සජබය සහභාගී නොවන නමුත් ඊට පක්ෂයේ සුබ පැතුම් හිමිවන බව සජබ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය

RELATED ARTICLES

Most Popular

Recent Comments