Homeසියලුම පුවත්හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටවෙයි

හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටවෙයි

හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදුන් ඔහු, එයාර් බස් ගනුදෙනුවකට අදාළ විමර්ශනයක් සම්බන්ධයෙන් කොමිසම වෙත කැඳවා තිබූ බව වාර්තා වෙයි.
අදාළ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඔහු මෙලෙස පිටව ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments