Homeසියලුම පුවත්හිටපු ජනපති රනිල් අධිකරණයට එයි

හිටපු ජනපති රනිල් අධිකරණයට එයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (11) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.2023 වසරේදී බ්‍රිතාන්‍යයේ පැවැති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා සිදුකළ සංචාරයට අදාළව රජයේ රුපියල් ලක්ෂ 166කට අධික මුදලක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධ නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස අධිකරණයට පැමිණ ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments