Homeදේශීයහිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට ඇප

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට ඇප

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රුපියල් මිලියන දහයක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

ඒ, ශ්‍රී ලංකා රජයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 6.5 මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකර ඇති බවට කළ පැමිණිල්ලකට අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments