Sunday, January 25, 2026
Homeදේශපාලනහොරු එක්ක සාකච්ඡා කරන්න ගිහින් සජබෙයි එහි නායකයන්වයි විනාශ කරන්නද මේ යන්නේ?

හොරු එක්ක සාකච්ඡා කරන්න ගිහින් සජබෙයි එහි නායකයන්වයි විනාශ කරන්නද මේ යන්නේ?

හොරු එක්ක සාකච්ඡා කරන්න ගිහින් සජබෙයි එහි නායකයන්වයි විනාශ කරන්නද මේ යන්නේ? සජබෙ තරුණ නායකයන් ඩීල්කාරයන්ට‍ විරුද්ධව කැරැල්ලකටද මේ සූදානම් වෙන්නේ?

එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීමට සමගි ජනබලවේගය ගත් තීරණය හේතුවෙන් ඉදිරි දේශපාලන කටයුතුවලදී පක්ෂයට සහ පක්ෂ නායකත්වයට හානියක් සිදුවීමට අවස්ථාවක් පවතින බව සමගි ජන බලවේගයේ තරුණ කණ්ඩායම් පවසනවා.

සිය පක්ෂය ගත් එම තීරණයට තරුණ මන්ත්‍රීවරුන් ද අප්‍රසාදය පළ කරන බවයි චරිත් අබේසිංහ මහතා.

RELATED ARTICLES

Most Popular

Recent Comments