කැලණිමුල්ල බස් නැවතුම්පොළින් ගමන් ආරම්භ කෙරෙන පෞද්ගලික බස් රථ වර්ජනයක් අද (01) උදෑසන ආරම්භ කර තිබේ.
ඒ අනුව, 175 මාර්ග අංක යටතේ ධාවනය කෙරෙන කොහිලවත්ත – කොල්ලුපිටිය බස් රථ එම වර්ජනය සඳහා එක්ව තිබේ.
ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලා ඔවුන් බස් ධාවනය නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.