Friday, November 14, 2025
Homeදේශපාලන2026 අයවැය හිඟය රු. බිලියන 1,757ක්

2026 අයවැය හිඟය රු. බිලියන 1,757ක්

2026 අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, වතු සේවක වැටුප රු.1750 දක්වා ඉහළ දැමීම සහ තීරුබදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම යෝජිතය.

රජය අපේක්ෂා කරන සමස්ත ආදායම රු. බිලියන 5,300ක් වන අතර, වියදම් රු. බිලියන 7,057ක් ලෙස අධිකය.
ඒ අනුව අයවැය හිඟය රු. බිලියන 1,757ක් වේ.

අයවැය දෙවැනි කියවීමේ විවාදය හෙට (08) ආරම්භ වන අතර නොවැම්බර් 14 දක්වා පවත්වා, අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 5 දා පැවැත්වීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments