Homeසියලුම පුවත්22 ගැන දැනුවත් කරන්න නීතිඥ සංගමය හෙට පාර්ලිමේන්තුවට

22 ගැන දැනුවත් කරන්න නීතිඥ සංගමය හෙට පාර්ලිමේන්තුවට

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්ත මන්ත්‍රීවරු දැනුවත් කිරීම සඳහා හෙට (20) දිනයේ දී ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.

අද පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා මේ බව සභාවට දැනුම් දුන්නේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments