Monday, December 22, 2025
Homeදේශපාලන9 වැනි වගන්තියෙන් කියන්නේ බුද්ධාගම පෝෂණය කළ යුතුයි කියලා! මිහින්තලාවේ ලයිට් කැපිල්ල...

9 වැනි වගන්තියෙන් කියන්නේ බුද්ධාගම පෝෂණය කළ යුතුයි කියලා! මිහින්තලාවේ ලයිට් කැපිල්ල බුද්ධාගම පෝෂණය කිරීමක්ද? මේක පළිගැනීමක්! කිරිඇල්ල ඉතිහාසය මතක් කරමින් කතා කරයි

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය හරහා බුදුදහම පෝෂණය කළ යුතු බව සදහන් වී ඇති බැවින් මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කිරීම බුදුදහම පෝෂණය කිරීමට අදාළ වන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කර සිටියේය.

කිරිඇල්ල මහතා කියා සිටියේ මෙය පළිගැනීමක් බවකි

RELATED ARTICLES

Most Popular

Recent Comments