Friday, December 19, 2025
Homeදේශීයමාලිමා මන්ත්‍රී නෑනාගේ ඉඩමේ ගංජා වගා කළ සැකකරුට ඇප…

මාලිමා මන්ත්‍රී නෑනාගේ ඉඩමේ ගංජා වගා කළ සැකකරුට ඇප…

ජාතික ජන බලවේගය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතාගේ බිරිඳගේ නැගණියට අයත් ඉඩමක ගංජා වගා කර ඇති බවට සැක පළ කරමින් තරුණයකු පෙරේදා (–) දිනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සූරියකන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඊයේ (–) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 3,000ක ඇපයක් මත මුදාහැර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සූරියකන්ද පොලිසිය විසින් සිදු කරමින් පවතින බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments