මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මෙම අනතුරු ඇඟවීම හෙට (20) පස්වරු 5.30 දක්වා බලපැවැත්වෙන අතර, මහවැලි ගඟ ආශ්රිත පහත් ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත.

