Monday, December 22, 2025
Homeවිදේශීයලෝක බොරතෙල් මිල ඩොලර් 60 සීමාවේ...

ලෝක බොරතෙල් මිල ඩොලර් 60 සීමාවේ…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඩොලර් 60 සීමාවේ පවතින බව වාර්තා වෙයි.

ඒ අනුව අද (22) උදෑසන වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.88ක් ලෙස සටහන් වූ අතර, ඩබ්ලිව්.ටී.අයි. (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 56.89ක් ලෙස වාර්තා විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments