Wednesday, March 4, 2026
Homeවිදේශීයදිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය අනතුරුදායක මට්ටමට

දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය අනතුරුදායක මට්ටමට

දිල්ලියේ වායු ගුණාත්මක දර්ශකය 418 දක්වා ඉහළ ගොස් ඉතා දුර්වල හා අනතුරුදායක මට්ටමකට ළඟා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙය ඉදිරි දින කිහිපය පුරා පවතිනු ඇති බවත්, ළමුන්, වැඩිහිටියන් සහ ශ්වසන රෝගීන් විශේෂයෙන් අවධානයෙන් සිටිය යුතු බවත් සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments