පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවත් මාස හයක කාලයකට දීර්ඝ කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඒ අනුව අද (05) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වන බව මහ බැංකුව සඳහන් කළේය.

ElakiriNews.com is your news, entertainment, music fashion website. We provide you with the latest breaking news and videos straight from the election field.
Contact us: [email protected]
© 2025 ElakiriNews.com. All Rights Reserved.