HomeදේශීයIOC සමාගම ඉන්ධන බෙදා හැරීම සීමා කරයි

IOC සමාගම ඉන්ධන බෙදා හැරීම සීමා කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබෙනවා.

ඒ අනුව,
ත්‍රිරෝද රථයකට රු. 2500/-
යතුරුපැදි සඳහා රු. 1500ක්
සෙසු වාහන සඳහා රු. 7000 දක්වා සීමා කොට ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments