Wednesday, March 4, 2026
Homeදේශපාලනපළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට

පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය තීරණය කිරීම, ඒ සම්බන්ධ යෝජනා හා නිර්දේශ සකස් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අද (06) පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනාව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඉදිරිපත් කළ අතර, එයට පාර්ලිමේන්තුවේ එකඟතාව ද හිමි විය.

අදාළ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ ද සඳහන්ව තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments