Friday, January 16, 2026
Homeweatherනායයෑම් රතු නිවේදන දිර්ඝ කරයි – බොහෝ ප්‍රදේශවල නායයෑම් ලක්ෂණ දක්නට

නායයෑම් රතු නිවේදන දිර්ඝ කරයි – බොහෝ ප්‍රදේශවල නායයෑම් ලක්ෂණ දක්නට

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වෙතින් නායයෑම් ඉවත්වීම සඳහා නිකුත් කළ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.

ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ බොහෝ ප්‍රදේශවල නායයෑම් පූර්ව ලක්ෂණ පෙනීසිටින බවත්, තීව්‍රබෑවුම් හා අනතුරුදායක ප්‍රදේශවල වාසය කරන ජනතාවට ඉක්මණින් ඉවත්විය යුතු බවයි.

අනතුරු ඇඟවීමේ මට්ටම්

🔴 රතු – ඉවත්වන්න

මහනුවර: උඩදුම්බර නුවර එළිය,නිල්දණ්ඩාහින්න, වලපනේ

🟠 අවදානයෙන් සිටින්න

බදුල්ල-කන්දකැටිය මාතලේ,විල්ගමුව නුවරඑළිය,හඟුරන්කෙත, මතුරට

🟡 වීමසිලිමත් වන්න

බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ කොට්ඨාස මහනුවර,දොළුව මාතලේ,අඹන්ගඟ කෝරළය මොනරාගල,බිබිල

ජනතාවට අනතුරු ඇඟවීම්ට අනුගත වී, ඉක්මණින් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්වීම කරුණාවෙන් ඉල්ලා ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments