Monday, March 2, 2026
Homeweatherweatherදිට්වා හානිග්‍රස්තයන්ට නව නිවාස නිර්මාණය හෙට ආරම්භ වෙයි

දිට්වා හානිග්‍රස්තයන්ට නව නිවාස නිර්මාණය හෙට ආරම්භ වෙයි

‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුවෙන් සම්පූර්ණයෙන් හානිවූ නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීම සහ වන්දි බෙදාදීම හෙට (09) ආරම්භ කෙරේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලින්.

📍 ප්‍රදේශ:

අනුරාධපුර – ගල්නෑව, හඳුන්ගම, රාජාංගණය, සිරිමාපුර කුරුණෑගල – නිකවැරටිය, විතිකුලිය මංසන්දිය, රීදිගම දොඩම්ගස්ලන්ද

🔹 මෙය රජයේ දිට්වා ආපදා සහන වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක කෙරේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments