Homeදේශීයජනවාරි 1 සිට දිය අනතුරුවලින් 24ක් මරුට

ජනවාරි 1 සිට දිය අනතුරුවලින් 24ක් මරුට

මෙම වසරේ ගත වූ කාලය තුළ දිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

අනතුරු බහුලව සිදුවන ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මහජන ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ඒෆ්.යු.වුට්ලර් මහතා සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments