‘Heroes’ සහ ‘Nashville’ වැනි ජනප්‍රිය රූපවාහිනී මාලා හරහා ප්‍රසිද්ධියට පත් අමෙරිකානු නිළි හේඩන් පැනිටියර් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඇය 36 හැවිරිදි වියේ පසුවූ බව සඳහන් වේ.
ඇයගේ පියා විසින් මරණය පිළිබඳව දැනුම්දී ඇති අතර, මරණයට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත.
‘Heroes’ සහ ‘Nashville’ රූපවාහිනී මාලාවල මෙන්ම ‘Bring It On: All or Nothing’ සහ ‘Raising Helen’ වැනි චිත්‍රපටවල ඇය රඟපෑ චරිත හේතුවෙන් හේඩන් පැනිටියර් ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රියත්වයට පත්ව සිටියාය.

