Monday, February 16, 2026
Homeදේශීයඉන්දීය ධීවරයින් 25ක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවරයින් 25ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

කන්කසන්තුරය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී එම පිරිස සමඟ ධීවර යාත්‍රා දෙකක්ද අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් කන්කසන්තුරය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments