Homeදේශීයඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ්

ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හට කොවිඩ් 19 ආසාධනය වී තිබෙනවා.

ඒ අනුව ඔහු තරගයෙන් සහ ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්ව ප්‍රතිකාර සඳහා යොමු කෙරෙන අතර, ඔහු වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට ඇතුලත් කෙරෙනු ඇත.

අද තරගය ක්‍රියාත්මක වන්නේ තෙවන දිනටයි

RELATED ARTICLES

Most Popular

Recent Comments