රත්මලාන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ගේ කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී, වසර 48ක රත්මලාන පදිංචිකාරියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් ඇත.
රත්මලාන
ගල්කිස්ස
අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් රත්මලානේදී අත්අඩංගුවට

