මෙරට 05වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද (10) සිට ආරම්භ වන බව Sri Lanka Ministry of Health පවසයි. මෙම සමීක්ෂණය නොවැම්බර් මස අග භාගය දක්වා සිදුකෙරෙන අතර, දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි තෝරාගත් පාසල් සහ නිවාස මධ්‍යස්ථාන කරගෙන දත්ත රැස් කිරීමට නියමිත බව සඳහන් වේ.
ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය සාර්ථක කර ගැනීම සඳහා පාසල් සහ නිවාස වෙත පැමිණෙන සියලු වෛද්‍යවරුන්ට අවශ්‍ය සහය ලබා දීමට Nilantha Rathnayake ඉල්ලීමක් කර තිබේ
පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද (10) සිට ඇරඹේ

