Homeසියලුම පුවත්‘මිදිගම චූටි’ දිවයිනට රැගෙන එයි

‘මිදිගම චූටි’ දිවයිනට රැගෙන එයි

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සහ සංවිධානාත්මක අපරාධවලට චෝදනා ලැබූ “මිදිගම චූටි” නම් පුද්ගලයා ඕමානයේ සිට ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.
ඔහු මිනීමැරුම්, මංකොල්ලකෑම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු චෝදනා රැසකට ලක්ව සිටින අතර, වැඩිදුර විමර්ශන සඳහා CID වෙත භාර දී ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments