Monday, March 30, 2026
Homeසියලුම පුවත්ඉරානයෙන් ප්‍රතිප්‍රහාර අනතුරු ඇඟවීමක්

ඉරානයෙන් ප්‍රතිප්‍රහාර අනතුරු ඇඟවීමක්

මැදපෙරදිග සිටින අමෙරිකානු සහ ඊශ්‍රායල නිලධාරීන්ගේ නිවෙස් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා ඇත.
එය ඉරාන සිවිල් වැසියන්ගේ නිවෙස් ඉලක්ක කර ඇති ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස සිදු කරන බවද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments