Thursday, April 2, 2026
Homeසියලුම පුවත්ජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

ජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

කාලගුණ හා දේශගුණික වෙනස්කම්, එල්නිනෝ තත්ත්වය සහ යල කන්නයේ වගාවන් සලකා බැලීම සඳහා ජල කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
ජලාශවල ජල මට්ටම් සහ ඉදිරි වර්ෂාපතනය පිළිබඳ දත්ත ඇසුරින්, ජල විදුලි නිෂ්පාදනය, පානීය ජල සැපයුම සහ කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා ජල බෙදාහැරීම ගැන මෙහිදී අවධානය යොමු විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments