Saturday, April 11, 2026
Homeසියලුම පුවත්පෙට්‍රල් වාහනවලට QR ක්‍රමය තාවකාලිකව නවත්වයි

පෙට්‍රල් වාහනවලට QR ක්‍රමය තාවකාලිකව නවත්වයි

උත්සව සමය හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් වැදගත් තීරණයක් ගෙන තිබේ.
 ප්‍රධාන තීරණය
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 දක්වා
➡️ පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය භාවිතා නොකෙරේ
 එත් එක්කම ක්‍රියාත්මක දේවල්
“ඔත්තේ – ඉරට්ටේ” (Odd-Even) ක්‍රමය තවමත් බලපැවැත්වේ
ඩීසල් වාහන සඳහා QR ක්‍රමය යථාවත් ක්‍රියාත්මක වේ
 ඉන්ධන සැපයුම ගැන
අප්‍රේල් මාසයේ තෙල් නැව් 12ක් පැමිණීමට නියමිතයි
ජූනි අවසානය දක්වා පෙට්‍රල් හිඟයක් නැතිව සැපයිය හැකි බව කියයි
මැයි අවසානය දක්වා ඩීසල් සැපයුමද ස්ථාවරයි
 විදුලිය ගැන
අප්‍රේල් 13 දින Furnace Oil නෞකාවක් පැමිණෙන නිසා
➡️ විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව පෙන්වා දී ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments