Homeසියලුම පුවත්ඒහි පස්සිකෝ’ සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද

ඒහි පස්සිකෝ’ සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද

ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද (25) මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පොත්ගුල් විහාරයෙන් ආරම්භ වීමට නියමිතය.
අද දිනයේ මෙම පාද යාත්‍රාව තෝලංගමුව ජාතික පාසල දක්වා ගමන් කිරීමට සැලසුම් කර ඇත.
වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන් මෙම සාම පාගමන පසුගිය 22 දින දඹුල්ල රජමහා විහාරයෙන් ආරම්භ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments