වෙල්ලාවලි ප්රදේශයේ වන අලියෙකු එල්ල කළ ප්රහාරයකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී මෙම වනඅලි ප්රහාරයට ඇය ලක්ව ඇති බව සඳහන් වේ.
මියගොස් ඇත්තේ 55 හැවිරිදි තික්කොඩිය ප්රදේශයේ පදිංචිකාරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් වෙල්ලාවලි පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
වනඅලි ප්රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට

