එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැත්වෙන සාකච්ඡා ඉතා සාධනීය මට්ටමකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමෙරිකානු හමුදා යෙදවීමටද සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාව – ඉරානය අතර සාකච්ඡා සාර්ථක මට්ටමකට

