Homeසියලුම පුවත්චාමරගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමෙන් වාර්තාවක් කැඳවයි

චාමරගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමෙන් වාර්තාවක් කැඳවයි

දූෂණ චෝදනා එල්ල වී ඇති චාමර සම්පත් දසනායක මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් ලබන 12 වැනිදා සිය ස්ථාවරය දැනුම්දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත අධිකරණය නියෝග කර තිබේ.
මෙම ඉල්ලීම අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අතර, චීනයේ සංචාරයකට සහභාගී වීම සඳහා විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.
ඒ අනුව, අදාළ මෝසම ලබන 12 වැනිදා යළි කැඳවීමට නියමිතය

RELATED ARTICLES

Most Popular

Recent Comments