Homeසියලුම පුවත්රන් මිල යළිත් ඉහළට

රන් මිල යළිත් ඉහළට

ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යාමත් සමඟ මෙරට රන් මිලද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග අනුව, අද උදෑසන වනවිට රන් මිල රුපියල් 7,000කින් පමණ ඉහළ ගොස් තිබේ.
ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 363,400ක් ලෙස සටහන් වී ඇති අතර, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 395,000 දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments