Homeසියලුම පුවත්ඌව සහ නැගෙනහිර ප්‍රදේශ කිහිපයකට අකුණු අනතුරු ඇඟවීමක්

ඌව සහ නැගෙනහිර ප්‍රදේශ කිහිපයකට අකුණු අනතුරු ඇඟවීමක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඌව පළාත සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (25) දිනයේ මෙම ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.
අකුණු සහ තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments