Homeසියලුම පුවත්ඩොලරය රු. 334 ඉක්මවයි

ඩොලරය රු. 334 ඉක්මවයි

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 334 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (29) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික අනුව වාර්තා වෙයි.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 324.45ක් ලෙසත්, විකුණුම් මිල රු. 334.24ක් ලෙසත් සටහන් වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments