Wednesday, March 4, 2026
Homeදේශපාලනරනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබෙනවා.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් බල කර සිටියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනාම සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවටයි.

ඒ අනුව පක්ෂ නායකයන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් අගමැතිවරයා මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්.

RELATED ARTICLES

Most Popular

Recent Comments