Homeසියලුම පුවත්රට තුළ සහල් හිඟයක් ඇති නොවන බවට ඇමති වසන්තගෙන් සහතිකයක්

රට තුළ සහල් හිඟයක් ඇති නොවන බවට ඇමති වසන්තගෙන් සහතිකයක්

එළඹෙන මහ කන්නය දක්වා රට තුළ කිසිදු සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ වී අලෙවි මණ්ඩලය සතුව රතු සහ සුදු සහල් මෙට්‍රික් ටොන් 1,40,000කට ආසන්න ප්‍රමාණයක් පවතින බවයි.
අමතරව අවශ්‍ය ආදේශක සහල් තොග ආනයනය කිරීමටද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments