Homeසියලුම පුවත්හදිසි තත්ත්වය දීර්ඝ කිරීමේ යෝජනාව සම්මතයි

හදිසි තත්ත්වය දීර්ඝ කිරීමේ යෝජනාව සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ හදිසි තත්ත්වය දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව අද (09) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
ඒ අනුව, යෝජනාවට පක්ෂව ඡන්ද 135ක් ලැබී ඇති අතර විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 7ක් පමණි.
එමගින් හදිසි තත්ත්වය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 128කින් සම්මත වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments